
මෙය ජපන් චිත්‍රපටියක්.වැඩිය කතාබහට ලක් නොවුනත් ඉතාම උසස් ගනයෙහි ලා සලකන්න පුලුවන් විදිහේ සිනමා නිර්මානයක්.Yojiro Takita විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය ,හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය ඇතුළු සම්මාන ගනණාවක් දිනාගෙන තිබෙනවා.
ප්‍රධාන චරිතය රඟපාන Masahiro Motoki මෙහි රංගනය වෙනුවෙන් Asian Film awards , Golden Rooster Awards යන විදේශීය උළෙලවල් වලදි හොඳම නළුවා ලෙස සම්මානයත පාත්‍ර වූවා.
(තේමා සංගීතය)
බලාපොරොත්තු කඩවූ තරුණ cello වාදන ශිල්පියෙකුගේ ජීවිතය,දෙවය විසින් නොසිතූ මගකට හරවන අපූරු කතාවක් මින් කියවෙනවා. විවිධ තීව්‍රතා වලින් ගලායන පසුබිම් සංගීතයත්, දෙබස් රහිත දර්ශනත් ,ප්‍රේක්ෂකයා තුළ ජනිත කරන්නේ ඉතාමත් සංවේදී හැඟීම් සමුදායක්...
ඇත්තෙන්ම මෙය විශිෂ්ට සිනමා නිර්මාණයක්..
torrent : http://www.mininova.org/tor/2562750
උප සිරැසි : http://subscene.com/Departures-Okuribito/subtitles-75750.aspx
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
1 year ago
0 comments:
Post a Comment